| Abbriviations for Sinhala Dictionary ( Other Abbriviations ) |
| නා.ප්‍ර. |
නාම ප්‍රකෘතිය |
| අකර්ම. |
අකර්මක |
| අතිරෙ. |
අතිරේකය |
| අතී. |
අතීත |
| අතී.කෘද. |
අතීත කෘදන්ත |
| අධි. |
අධිකාරය, අධ්‍යාය |
| අධො. |
අධෝ ලිපිය |
| අනා. |
අනාගත |
| අනුක. |
අනුකරණ ශබ්දය, ºශබ්දයි |
| අනුරා. |
අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි |
| අනුවා. |
අනුවාදය |
| අපරව්ය. |
අපර ව්‍යවහාරයෙහි |
| අපශ. |
අප ශබ්දය, ºශබ්දයි |
| අප්‍ර. |
අප්‍රයුක්ත හෝ අප්‍රවෘත්ත |
| අභා. |
අභාවිතයට ගිය |
| අභි. |
අභිධර්මයෙහි |
| අමු. |
අමුද්රිතයි |
| අර්ථ. |
අර්ථශාස්ත්‍රයෙහි |
| අර්ථ. ක්‍රි. |
අර්ථ ක්‍රියාව |
| අර්ධ තත්ස. |
අර්ධ තත්සම |
| අලං. |
අලඞ්කාරශාස්ත්රයෙහි |
| අවධා. |
අවධාරණයෙහි |
| අවධි. |
අවධිවිභක්තිය, ºවිභක්තියි |
| අව්‍ය. |
අව්‍යය |
| අශු. |
අශුද්ධ පාඨයි |
| අස. |
අසම්භාවනීය ක්‍රියාව, අසම්භාව්‍යº |
| ආණ්ඩු. |
ආණ්ඩුවේ ප්රකාශනවල |
| ආධාර. |
ආධාර විභක්තිය, ºවිභක්තියි |
| ආලප. |
ආලපන විභක්තිය, ºවිභක්තියි |
| ආශී. |
ආශීර්වාද ක්‍රියාව |
| ඉ.බ. |
ඉහළ බලනු |
| ඉස්ලාම්. |
ඉස්ලාම් ධර්මයෙහි |
| උ. |
උපසර්ගය |
| උඩ. |
උඩරට |
| උදා. |
උදාහරණය, උදාහරණ |
| උද්භි. |
උද්භිද විද්‍යාවෙහි |
| උපග්‍ර. |
උපග්‍රන්ථය |
| උපචා. |
උපචාරාර්ථයෙහි |
| උමැද. |
උතුරු මැද පළාතෙහි |
| ඒක. |
ඒකවචන |
| ක. |
කලාපය, කලාප |
| කථා. |
කථා ව්‍යවහාරයෙහි |
| කමත්. |
කමත් ව්‍යවහාරයෙහි |
| කරණ. |
කරණ විභක්තිය, ºවිභක්තියි |
| කර්තෘ. |
කර්තෘ විභක්තිය, ºවිභක්තියි |
| කර්තෘකා. |
කර්තෘකාරක |
| කර්ම. |
කර්ම විභක්තිය, ºවිභක්තියි |
| කර්මකා. |
කර්මකාරක |
| කළු. |
කළුතර දිස්ත්‍රික්කයෙහි |
| කා. |
කාණ්ඩය, කාණ්ඩ |
| කායි. |
කායික විද්‍යාවෙහි |
| කැලෑ. |
කැලෑ බසෙහි |
| කෑගලු. |
කෑගලු දිස්ත්‍රික්කයෙහි |
| කුරුණෑ. |
කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි |
| කෘත්යකෘද. |
කෘත්යකෘදන්ත (උදා.නර්තව්ය, කරණීය, ගමනීය) |
| කෘද. |
කෘදන්ත |
| කොත්. |
කොත්මලේ |
| කොළඹ. |
කොළඹ දිස්ත්‍රික්කයෙහි |
| ක්‍රි. |
ක්‍රියාපදය |
| ක්‍රි.ව. |
ක්‍රිස්තු වර්ෂ |
| ක්‍රි.ව.ය. |
ක්‍රිස්තු වර්ෂයෙන් යට |
| ක්‍රි.වි. |
ක්‍රියා විශේෂණය |
| ක්‍රිස්ති. |
ක්‍රිස්තියානි |
| ගණිත. |
ගණිත ශාස්ත්‍රයෙහි |
| ගම්.භු. |
ගම්බිම් භුක්තියෙහි |
| ගාලු. |
ගාලු දිස්ත්‍රික්කයෙහි |
| ගිරුවා. |
ගිරුවාපත්තුවෙහි |
| ගොවි. |
ගොවි කර්මාන්තයෙහි |
| ගෞර. |
ගෞරවාර්ථයෙහි |
| ග්‍රන්ථි. |
ග්‍රන්ථි පදවිවරණය හෙවත් ගැටපදº |
| චිත්‍ර. |
චිත්‍ර ශාස්ත්‍රයෙහි |
| චුම්බ. |
චුම්බකත්වයෙහි |
| ඡන්ද. |
ඡන්දශ් ශාස්ත්‍රයෙහි |
| ඡන්දො. |
ඡන්දෝ හේතුවෙන් |
| ජන. |
ජනව්යවහාරයෙහි |
| ජීව. |
ජීව විද්‍යාවෙහි |
| ජ්‍යාමිති. |
ජ්‍යාමිති ශාස්ත්‍රයෙහි |
| ජ්‍යෝති. |
ජ්‍යෝතිශ්ශාස්ත්‍රයෙහි |
| තත්ස. |
තත්සම ශබ්දය, ºශබ්දයි |
| තද්භ. |
තද්භව ශබ්දය, ºශබ්දයි |
| තර්ක. |
තර්ක ශාස්ත්‍රයෙහි |
| තුම්ප. |
තුම්පණේ |
| ත්රිකො. |
ත්‍රිකෝණමිතියෙහි |
| ද. |
දකුණු තීරුවෙහි |
| දකුණු. |
දකුණු පළාතෙහි |
| ධා. |
ධාතුව |
| ධීව. |
ධීවර කර්මාන්තයෙහි |
| න. |
නපුංසකලිඞ්ග, ලිඞ්ගික |
| නර්තන. |
නර්තන සම්ප්රදායෙහි |
| නව. |
නව (නව්‍ය, නවීන) ව්‍යවහාරයෙහි |
| නා. |
නාම පදය |
| නා.ක්‍රි. |
නාම ධාතුකක්රියාව |
| නාට්‍ය |
නාට්‍ය ශාස්ත්‍රයෙහි |
| නැගෙන. |
නැගෙනහිර පළාතෙහි |
| නි. |
නිපාතය |
| නිද. |
නිදර්ශනය |
| නිදා. |
නිදාන කථාව |
| නිරු. |
නිරුක්තිය |
| නිරු. ක්‍රි. |
නිරුත්සාහ ක්‍රියාව |
| නිෂෙ. |
නිෂේධාර්ථයෙහි |
| නීති. |
නීති ව්‍යවහාරයෙහි |
| නො. |
නොම්මරය, නොම්මර |
| න්‍යාය. |
න්‍යාය ශාස්ත්‍රයෙහි |
| ප. |
පද්‍යය, පද්‍ය |
| පද.ද්වි. |
පද පූර්ණ ද්විත්වය, ºද්විත්ව යි |
| ප.බ. |
පහළ බලනු |
| පරි. |
පරිච්ඡේද, පරිච්ඡේදය |
| පර්යා. |
පර්යාය ශබ්දය, ºශබ්දයි |
| පාත. |
පාතරට |
| පාරිභා. |
පාරිභාෂික ව්‍යවහාරයෙහි |
| පි. |
පිට, පිටු. |
| පුං. |
පුංලිඞ්ග, ºලිඞ්ගික |
| පුරා. |
පුරාතන |
| පූර්වක්රි. |
පූර්වක්රියා |
| පොළොන්. |
පොළොන්නරු දිස්ත්‍රික්කයෙහි |
| ප්‍ර. |
ප්‍රකෘතිය, ප්රකෘතිරූපය |
| ප්‍රජා. |
ප්රජාචාරයෙහි |
| ප්රතිධ්ව. |
ප්රතිධ්වනි රූපය |
| ප්‍රත්‍ය. |
ප්‍රත්‍යය |
| ප්‍රථමා. |
ප්‍රථමා විභක්තිය, ºවිභක්තියි |
| ප්‍රමා. |
ප්‍රමාණය |
| ප්‍රයෝ. |
ප්රයෝජ්ය ක්‍රියාව |
| ප්‍රසූති. |
ප්‍රසූති විද්‍යාවෙහි |
| ප්‍රස්තා. |
ප්‍රස්තාවපිරුළු |
| බ. |
බලනු |
| බස්නා. |
බස්නාහිර පළාතෙහි |
| බහු. |
බහුවචන |
| බිම්තැ. |
බිම්තැන්නෙහි |
| බු.ව. |
බුද්ධ වර්ෂ |
| භා. |
භාගය |
| භා.දර්ශන |
භාරතීය දර්ශන |
| භා.නා. |
භාව නාමය |
| භාව. |
භාව සන්නය |
| භාවක්රි. |
භාව ක්‍රියාව |
| භූගෝ. |
භූගෝල විද්‍යාවෙහි |
| භූත. |
භූත විද්‍යාවෙහි |
| භෞති. |
භෞතික විද්‍යාවෙහි |
| මං.භා. |
මඞ්ගලභාෂිත වශයෙන්, ºයෙනි |
| මඩක. |
මඩකලපු දිස්ත්‍රික්කයෙහි |
| මන්නා. |
මන්නාරම් දිස්ත්‍රික්කයෙහි |
| මාගම්. |
මාගම් පත්තුවෙහි |
| මාතර. |
මාතර දිස්ත්‍රික්කයෙහි |
| මාතලේ. |
මාතලේ දිස්ත්‍රික්කයෙහි |
| මැ. |
(පිටුවේ) මැද තීරුවෙහි |
| මැද. |
මැද පළාතෙහි |
| මිශ්රක්රි. |
මිශ්‍ර ක්‍රියාව |
| මීගමු. |
මීගමු දිස්ත්‍රික්කයෙහි |
| මුද්රි. |
මුද්‍රිත පාඨයි |
| මොනරා. |
මොනරාගල දිස්ත්‍රික්කයෙහි |
| මොරව. |
මොරවක්කෝරළයෙහි |
| යටිනු. |
යටිනුවර |
| රත්න. |
රත්නපුර දිස්ත්‍රික්කයෙහි |
| රසාය. |
රසායන විද්‍යාවෙහි |
| රූ. |
රූපය |
| රූඪි. |
රූඪි ව්‍යවහාරයෙහි |
| රෝ.ක. |
රෝමානු කතෝලික |
| ලග්. |
ලග්ගල |
| ලිඛි. |
ලිඛිතයි |
| ව. |
(පිටුවේ) වම් තීරුවෙහි |
| වන්නි. |
වන්නියෙහි |
| වයඹ. |
වයඹ පළාතෙහි |
| වර්ණ. |
වර්ණනාව |
| වර්ත. |
වර්තමාන |
| වර්තකෘද. |
වර්තමාන කෘදන්ත |
| වලප. |
වලපණේ |
| වාස්තු. |
වාස්තු විද්‍යාවෙහි |
| වි. |
විශේෂණය |
| විද්යු. |
විද්යුතයෙහි, විද්‍යුත් විද්‍යාවෙහි |
| විධි. |
විධි ක්‍රියාව |
| විනය. |
විනයෙහි |
| විරු. |
විරුද්ධාර්ථ ශබ්දය, ºශබ්දයි |
| විව. |
විවරණය |
| වෙ. |
වෙනුවට, වෙනුවටයි |
| වෙල්ල. |
වෙල්ලස්සෙහි |
| වෛද්‍ය. |
වෛද්‍ය ශාස්ත්‍රයෙහි |
| ව්යා. |
ව්‍යාඛ්‍යානය, ව්‍යාඛ්‍යාව |
| ව්‍යාක. |
ව්‍යාකරණයෙහි |
| ව්‍යූහ |
ව්‍යූහ විද්‍යාවෙහි |
| ශක. |
ශකවර්ෂ |
| ශ.ව. |
ශතවර්ෂය, ශතවර්ෂ |
| ශිලා. |
ශිලා ලිපිය |
| ස. |
සන්නය |
| සං. |
සංලක්ෂ්යය |
| සංගී. |
සඞ්ගීත ශාස්ත්‍රයෙහි |
| සංඥා. |
සංඥා නාමය |
| සං.රූ. |
සංස්කෘත රූපයට පෙරළූ පදය |
| සකර්ම. |
සකර්මක |
| සත්ත්ව. |
සත්ත්ව විද්‍යාවෙහි |
| සපර. |
සපරගමු පළාතෙහි |
| සප්‍රා. |
සප්රාණික වශයෙන්, ºයෙනි |
| සම්ප්‍ර. |
සම්ප්‍රදාන විභක්තිය, ºවිභක්තියි |
| සම්බ. |
සම්බන්ධ විභක්තිය, ºවිභක්තියි |
| සර්ව. |
සර්ව නාමය |
| සස. |
සසඳනු |
| සාමා.වි. |
සාමාන්‍ය විද්‍යාවෙහි |
| සිං.රූ. |
සිංහල රූපයට පෙරළූ පදය |
| ස්ත්‍රී. |
ස්ත්‍රීලිඞ්ග, ºලිඞ්ගික |
| ස්වයං. |
ස්වයං කර්තෘ, ස්වයං කර්ම |
| ස්වස්ථ. |
ස්වස්ථතාවෙහි |
| හතර. |
හතර කෝරළයෙහි |
| හම්බ. |
හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි |
| හලා. |
හලාවත දිස්ත්‍රික්කයෙහි |
| හස්ත. |
හස්ත කර්මාන්තයෙහි |
| ළදරු |
ළදරු බසෙහි |